දහම් ඊ-මංසල වෙත සාදරයෙන් පිළිගනිමු
දහම් අධ්‍යාපනය යනු දරුවෙකුගේ ගුණ යහපත්කම සහ සමාජීය වටිනාකම් ගොඩනංවන ප්‍රධානතම පදනමයි. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හැදෑරීම සහ ඉන් සමත් වීම සෑම දහම් පාසල් සිසුවෙකුගේම අනිවාර්ය අවශ්‍යතාවයකි.
එහෙත් වර්තමානයේ ලංකාවේ බොහෝ දහම් පාසල් තුළ මෙම අවසාන විභාගය ඉලක්ක කරගත් සෘජු ඉගෙනුම් කාර්යයන් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඒ සඳහා සාර්ථක සහ විධිමත් ඉගෙනුම් ආධාරකයක් ලෙස "දහම් ඊ-මංසල" වෙබ් අඩවිය මෙසේ නිර්මාණය කර ඇත.
පාඩම් මාලා භාවිතා කිරීම සඳහා උපදෙස්:
- සෑම විෂයකම පළමු පාඩම් 3 සම්පූර්ණයෙන්ම නොමිලේ පරිශීලනය කළ හැක.
- ඉතිරි පාඩම් සඳහා පිවිසීමට ලියාපදිංචි වී සහනදායී පුණ්‍යාධාර ගාස්තුව ගෙවීම අනිවාර්ය වේ.
- පාඩම් තෝරාගැනීමට ඉහළ වම්පස ඇති (☰) මෙනු බොත්තම භාවිතා කරන්න.
සදහම් අරුණ
දහම් ඊමංසල
ශ්‍රීලංකාරාමය, දඹුව, රාගම
මගේ ගිණුම
ඔබගේ ගිණුම සක්‍රීය කරගන්න
සියලුම පාඩම් නැරඹීම සඳහා කරුණාකර රු. 1000ක පුණ්‍යාධාර ගාස්තුව පහත ගිණුමට බැර කර එහි රිසිට්පත මෙතැනින් අප්ලෝඩ් කරන්න.
Account No: 94189752
Bank: Bank of Ceylon
Branch: Ragama
ලොග් වන්න
ගිණුමක් නොමැතිද?
ලියාපදිංචිය අවශ්‍යයි!
මෙම පාඩම නැරඹීමට ඔබ පද්ධතියේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ. සෑම විෂයකම පළමු පාඩම් 3 පමණක් නොමිලේ නැරඹිය හැක.
ඉතිරි සියලුම පාඩම් නැරඹීම සඳහා රු. 1000 ක පුණ්‍යාධාර ගාස්තුවක් ගෙවිය යුතුය.
පියවර:
- පහත බොත්තම ඔබා පද්ධතියේ ලියාපදිංචි වන්න.
- පහත බැංකු ගිණුමට අදාළ මුදල බැර කරන්න.
Account Name: Ven. Pattiyawela Mahinda
Account No: 94189752
Bank: Bank of Ceylon
Branch: Ragama - ඔබගේ ගිණුමට (Profile) ගොස් බැංකු රිසිට්පත අප්ලෝඩ් කරන්න.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 075 436 436 5
පාඩමේ නම
විෂයAdmin Panel
ලියාපදිංචි සිසුන්
| නම / ඊමේල් | දුරකථනය | තත්ත්වය | රිසිට්පත | ක්‍රියාවන් |
|---|
නව පාඩමක් සහ HTML ගොනු ඇතුලත් කරන්න
පවතින පාඩම් සංස්කරණය සහ මකා දැමීම
| විෂය | පාඩම | සංස්කරණය (Edit HTML) | මකාදමන්න |
|---|